Published by Oshadi Jayararthne 29 Jul 17:49 pm Katunayaka, Gampaha
ආයෝජන මණ්ඩලයේ (BOI) සහතිකලත් චොක්ලට් නිෂ්පාදන ආයතනයක් සඳහා ස්ථීර සේවයට සේවක සේවිකාවන් දැන් බඳවා ගනු ලැබේ.
ගැහැණු / පිරිමි දෙපාර්ශවයම
දිනකට රු 1820/- සිට
පැමිණීමේ දීමනා / EPF / ETF සහිතයි
අතිකාල දීමනා පැයකට 185/- සිට
ආහාර නවාතැන් සමගින් 47500/- වැඩි වැටුපක්