ගමිමීරීස් ( Pepper)

மூலம் வெளியிடப்பட்டது Roshan Thilakasiri 08 Feb 08:29 am கம்பளை, கண்டி

பேச்சுவார்த்தைக்குட்பட்டது


පැනියුර් ගමිමීරිස් පැල🌳🌳🌱🌱
●කුඵබඩු ලොවේ රඡු ලෙස හැදින්වෙන ගමිමීරීස් දිවයිනේ තෙත් සහ අතරමැදි දේශගුනික කලාප ගමිමීරිස් වගාව උදෙසා වඩාත් යෝගය වේ. පැනියූර් නමැති ගමිමීරිස් වර්ගය තෙත්, අතරමැදි සහ වියලි කලාපයටද වගා කිරීම සදහා නිර්දේශිත ගමිමීරිස් වර්ගයකි.🌳🌳🌱🌱
●ලoකාව තුල සැම පුදේශයක ම පැනියුර් නමැති ගමිමීරිස් වර්ගය වගා කිරීම සදහා ගොවියන් උනන්දුවක් දක්වන අතර මෙම ගමිමීරිස් වර්ගය ඉන්දියාවේන් ලoකාව වෙත ගෙන එන ලද ගමිමීරිස් වර්ගයකි.🌳🌳🌱🌱
●අපනයනයට, නොයෙක් නිෂ්පාදපයන්ට, ආහාර රසවත් කිරීමට සහ බෙහෙත් ඖෂද නිපදවීම සදහා ද යොදා ගන්නා ගමිමීරිස් මාතලේ, මහනුවර, කෑගල්ල, බදුල්ල, රත්නපුර සහ කුරැනැගල යන දිසතීක්ක වල පුධාන වශයෙන් ගමීමීරිස් වගා කෙරෙනු ලැබේ.🌳🌳🌱🌱
●ගමිමීරිස් භෝගය අතුරැ හෝගයක් සහ මීශ භෝගයක් ලෙසද චගා කෙරේ.🌳🌳🌱
●ගමිමීරිස් පැල සිටුවීම සදහා මාස කිහිපයකට කලින් ආධාරකය සිට විය යූතුය. ඒ සදහා ගිනීසිරියා දඩු යොදා ගත හැකිය. ආදාරකය ආසන්නයෙන් මනා ජබුරක් සිටින ලෙස වලක් කපා ඒ මතට
01 කොමිපෝස්ටි පොහොර
02 මතු පිට පස්
03 රොක් පොස්පේටි 100g
යොදා හොදින් කලවමී කර කපා ගත් වල පුරවා වර්ෂාවත් සමග පැල සිදුවිය යුතුය.🌳🌳🌱🌱
●වැඩි ගමිමීරිස් අස්වැන්නක් ලබා ගැනීම සදහා ගමිමීරිස් වැල් වලට පොහොර යෙදිම සුදුසු වේ. සිට වු දින සිට මාස 5 - 6 කට වරක් පොහොර යෙදිය යුතු අතර පැලයේ සිට අඩි ඵක අඩි ඵක හමාරක් පමන දුරකින් පොහොර යෙදීම කල යුතු වේ.🌳🌳🌱🌱
ඒ සදහා
01 යුරීයා
02 රොක් පොස්පෙටී
03 මියුරේටි ඔප් පොටැෂ්
04 කීසරයිටීස්
පොහොර භාවිතය සුදුසු වේ.🌳🌳🌱🌱
●ඒසේ හොදින් නඩත්තු කටයුතු සිදු කල පසු අවුරැදු 2, 3, කින් පලමු ගමිමීරිස් අස්වැන්න නෙලිය හැකි අතර ඉන් පසු සැම වර්ෂයක් පාසා ගමිමීරිස් අස්වනු නෙලිය හැකිය.🌳🌳🌱🌱
●මේ වන වීට වෙලදපොලේ ගමිමීරිස් හෝගය සදහා ඉහල ඉල්ලුමක් පවතින අතර
01 අමු ගමිමීරිස් 1 Kg රැ 450 /=
02 වේලුනු ගමිමීරිස් 1 Kg රැ 1800/= පමන වේ.
පැනියුර් ගමමීරිස් පැල 300 පමන විකීනිමට ඇත.🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
පැලයක මිල රැපියල් 50
විමසීමී
RO AGRO Plantations
Call & whatsapp 075 2722482 Roshan Thilakasiri
RO AGRO Plantations
37 / A
Inguruwaththa
Doluwa
Gampola
( ඩිලිවරි පහසුකමි කිසිවක් නොමැත )

பயிர்கள், விதைகள் மற்றும் தாவரங்கள்
விற்பனைக்கு
கண்டி, கம்பளை
விளம்பரத்தை பிடித்ததாக சேமிக்கவும்

Contact

உங்களிடம் விற்க ஏதாவது இருக்கிறதா?

itemads.lk இல் உங்கள் விளம்பரத்தை இடுங்கள்

இலவச விளம்பரத்தை வெளியிடவும்
logo